සත්‍යයේ පුවත් අඩහැරය….

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ස්විස් තානාපති කාර්යාලට ඉදිරිපිට උපවාසයක් අරඹයි..

Podu Jana Peramunaමෙරට ස්විස්ටර්ලන්ත තානාපති කර්යාලය ඉදිරිපිට මේ වනවිට උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් මෙම උපවාසය ආරම්භ කර ඇත. පැහැර ගැනීමට ලක් වු බව පැවසෙන මෙම තානාපති කර්යාලයේ නිලධාරිනිය විසින් එම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දියයුතුව ඇති බව පවසමින් අජිත් ප්‍රසන්න මහතා මෙම උපවාසය ආරම්භ කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට