සත්‍යයේ පුවත් අඩහැරය….

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා..

Podu Jana Peramunaඋඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ලවී ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසා සිටියි. දියතලාව සහ බණ්ඩාරවෙළ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා මෙසේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇත. මෙම තත්ත්වය හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය දියතලාව දුම්රිය ස්ථානය දක්වාත් බදුල්ලේ සිට කොළඹ දෙසට ධාවනය වන දුම්රියන් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය කරවීමට කටයුතු යොදා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට