සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සාග් රන් පදක්කම අභියස ..

Podu Jana Peramuna13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ කි‍්‍රකට් රන් පදක්කම සඳහා තරග කිරීමට ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම සමත් විය. ඒ, නේපාල කාන්තා කණ්ඩායම ලකුණු 41 කින් පරාජය කරමින්ය. මෙම තරගයේ පළමු පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කී‍්‍රඩිකාවන් පන්දුවාර 20 තුළ කඩුළු 07 ක් දැවී ලකුණු 118 ක් රැස් කළා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ නේපාල කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 09ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 77 ක් පමණයි. ඒ අනුව ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම, හෙට බංග්ලාදේශ කණ්ඩායම සමග මෙම තරගාවලියේ රන් පදක්කම සඳහා තරග වැදීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට