සත්‍යයේ පුවත් අඩහැරය….

සජිත් පිළ අගමැති අපේක්ෂකත්වයත් පක්ෂයේ නායකත්වයත් දෙකම ඉල්ලයි..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙන්ම අගමැති අපේක්ෂකත්වය ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාසට ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ මහතා පවසා ඇති බව වාර්තා වේ.මෙහිදී අබේසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම මාසය අවසන් වීමට පෙර පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස එක්සත් ජාතික පක්ෂ නායකත්වය පත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට