මහ මැතිවරණයේදී ශ්‍රිලනිපයෙන් තරග වදින ලෙසට මෛත්‍රිට යේජනාවක්…
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වදින ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ආරාධනා කර ඇත. කෙසේවෙතත් අදාල යෝජනාව සම්බන්ධයෙන් මේ දක්වා මෛත්‍රිපාල සිරිසේන මහතා කිසිදු අදහසක් කර නොමැති බව තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල ඊයේ (06) මාධ්‍ය හමුවකදි පවසා ඇත.