සත්‍යයේ පුවත් අඩහැරය….

දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර 26 තෙක් යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaමහජන නොසන්සුන්තාවයක් ඇතිකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර නැමැති අය ලබන 26 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කරන ලදී. පසුගිය අප්‍රේල් මස 21 එල්ලවූ පාස්කු ප්‍රහාරයෙන් පසු නිකවැරටිය, හෙට්ටිපොල ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇතිවූ මහජන නොසන්සුන්තාවයන් සම්බන්ධයෙන් නාමල් කුමාර නැමැති අය අත්අඩංගුවට පත්විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට