සත්‍යයේ පුවත් අඩහැරය….

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අදත් රැස්වේ ..

Podu Jana Peramunaපාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අදත් රැස්විමට නියමිතව ඇත.පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන්සභාව පසුගිය සතියේ රැස්වූ අතර එහිදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සාක්ෂි විමසිම සිදුකරන ලදි. ඒ අනූව සහරාන් ශ්‍රී ලංකාව තුළ කතෝලික පල්ලි හා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කළ හැකි බවට පූර්ව අනතුරු ඇඟවීමේ ලිපියක්ඉකුත් අප්‍රේල් 11 වැනිදා කොළඹ උතුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතාගේ කාර්යාලයට ලැබුණු බව අනාවරණ විය. ඒ පොලිස් පරික්ෂක ආර්.එස්.උපේන්ද්‍ර මහතා කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි  අනූවයි. මින් පෙර සාක්ෂි ලබා දුන් සාක්ෂිකරුවන් හරහා පොලිස් පරික්ෂක උපේන්ද්‍රට අගතියක් සිදුව ඇති බවට හැඟි යන හෙයින් අදාළ සාක්ෂි පරික්ෂා කිරිමට ජනවාරි මස 10 වැනිදා දක්වා අවස්ථාව ලබා දෙන බවත් පසුව නීතිඥවරයෙකු මාර්ගයෙන් ඔවුන්ගෙන් හරස් ප්‍රශ්න යොමු කිරිමට අවස්ථාව ලබා දෙන බවත් මෙහිදී කොමිසම පවසා සිටින ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට