සත්‍යයේ පුවත් අඩහැරය….

වසර 10ක සේවා කාලය අවසන් කළ පොලිස් නිලධාරීන්ට උසස්වීම් ..

Podu Jana Peramunaවසර 10ක සේවා කාලය අවසන් කර ඇති පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.ඒ මහතා පවසා සිටින්නේ පොලිස් සේවය තුළ පහළ නිලධාරින්ගේ උසස් වීම් සම්බන්ධව පුබල ගැටළුවක් පවතින හෙයින් එයට විසඳුමක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට