සත්‍යයේ පුවත් අඩහැරය….

යුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද ඇරඹේ..

Podu Jana Peramunaයුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද (27) කොළඹ සුගතදාස කීී‍්‍රඩාංගනයේදී ආරම්භ වේ. මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 22 වන වරට වන අතර යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම ක්‍රීඩා උළෙල පැවැත්වේ. පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද සිට ලබන 29 වනදා තෙක් පැවැත්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට