සත්‍යයේ පුවත් අඩහැරය….

හමුදා සෙබළෙකුට තුවාල කර ගිනි අවිය පැහැර ගැනීම, සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්..

Podu Jana Peramunaහමුදා සෙබළෙකුට තුවාල කර ඔහුගේ ගිනි අවිය පැහැර ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ජනවාරි මස 09 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (26) නියෝග කර ඇත. අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ මෙම නියෝගය ලබාදී තිබේ. වව්නියාව, බෝගස්වැව හත්වන සිංහ රෙජිමේන්තු යුධ හමුදා කඳවුරේ සේවය කරන ලද හමුදා සෙබළෙකුට තුවාල කර ගිනි අවිය පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයන්ට අනුව වව්නියාව පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු සහ පැහැර ගන්නා ලද ගිනි අවියත් උණ්ඩ සහිත මැගසිනයත් අත්අඩංගුවට ගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට