සත්‍යයේ පුවත් අඩහැරය….

වරකාපොළදී සිදුවූ රිය අනතුරකින් ගුවන් හමුදාවේ 04 ක් ජීවිතක්ෂයට..

Podu Jana Peramunaකොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ ප්‍රදේශයේදී අද (31) අළුයම් කාලයේදී ත්‍රීරෝද රථයක් සහ කන්ටේනර් රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් සිව්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. වරකාපොළ, දුම්මලදෙණිය ප්‍රදේශයේදී මෙම රිය අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු බව වරකාපොල පොලීසිය අනාවරණය කර සිටියි. ත්‍රිරෝද රථයේ රියදුරුට නින්දයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මෙතෙක් කර ඇති විමර්ශන වලදී අනාවරණයවී ඇතැයි පොලීස් ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට