සත්‍යයේ පුවත් අඩහැරය….

08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද ජනපති ප්‍රධානත්වයෙන්, උත්තමාචාර අවලංගුයි..

Podu Jana Peramuna08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද (03) ආරම්භ කෙරේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී ජනාධිපතිවරයා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මෙම අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්, හිටපු ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන් ඇතුළු 600 කට ආසන්න සම්භාවනීය පිරිසක් සහභාගී වනු ඇත.

මේ අතර අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ උත්මාචාර වැඩසටහන් රැසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අවලංගු කර ඇතැයි වාර්තා වේ. එමෙන්ම විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරු නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ද අද දිනයේදී සිදුවේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට