සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ඇරඹෙයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය අද උදෑසන 10.00 ට ආරම්භ විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ වූ අතර මේ වනවිට ජනාධිපතිවරයා සභාව අමතමිනි සිටියි. පසුව ජනාධිපතිවරයා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇති අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තුව තාවකාලිකව කල්තබා යළි දහවල් 01.00 ට රැස්වීමට නියමිතව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට