සත්‍යයේ පුවත් අඩහැරය….

මීගමුව මහ නගර සභාව ඇතුලුව ප‍්‍රදේශය කිහිපයකට පැය 24 ජල කප්පාදුවක්…

Podu Jana Peramunaමීගමුව, බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ සිදු කෙරෙන අලූත්වැඩියා කටයුතුත්තක් හේතුවෙන් මීගමුව මහ නගර සභා බල ප‍්‍රදේශය ඇතුළු කිහිපයක ජලය ලබා දීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි.කොච්චිකඬේ, දූව, පිටිපන, දුනුගල්පිටිය, බාසියාවත්ත, පමුණුගම කටාන සහ කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයට සහ කටුනායක ගුවන් හමුදා පරිශ‍්‍රයටද හෙට පෙරවරු 9.00 සිට අනිද්දා පෙරවරු 9.00 දක්වා ජල සැපයුම මෙලෙස අත්අහිටුවා ඇති ප්‍රදේශයන් වේ.කටාන ව්‍යාපෘතිය යටතේ එහි නව විදුලි ජනන යන්ත‍්‍රයක් සවි කෙරෙන බවද එමගින් බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයෙන් අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීමට හැකිවන බවද ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට