සත්‍යයේ පුවත් අඩහැරය….

අභාවප‍්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්නගේ අවසන් කටයුතු ලබන බදාදා..

Podu Jana Peramunaඅභාවප‍්‍රාප්තවූ ප‍්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා (15) සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී එම අවසන් කටයුතු සිදු කෙරෙනු ඇත. කාලයක් පුරා පිළිකා රෝගයකින් පීඩා විඳි ජයලත් මනෝරත්න මහතා මියයන විට 71 හැවිරිදි වියේ පසුවිය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට