සත්‍යයේ පුවත් අඩහැරය….

රංජන්ගේ හඬපට සම්බන්ධ රස පරීක්ෂණ විමර්ශන ඇරඹේ..

Podu Jana Peramunaමහත් ආන්දොලනයකට ලක්ව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ දුරකථන හඬ පට සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු අද (13) සිට ආරම්භ කරන බව වාර්තා වේ. එම දුරකථන හඬපට ඇතුළත් සංයුක්ත තැටි හා පරිගණක උපාංග මේ වනවිට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ලැබී ඇති බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි. රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිල නිවසෙන් සොයගන්නා ලද කල්ඉකුත්වූ බලපත්‍යක්ර සහිත ගිනි අවිය ද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස ද අධිකරණය විසින් නියෝගයක් ලබාදී ඇත. ඒ අනුව එම ගිනි අවිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු ද අද දිනයේ සිට ආරම්භ කරන බව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට