සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහ කන්නයේ වී මිලට රු 50 මිලක්, කෘෂිකර්ම අමාත්‍ය එමල් රාජපක්ෂ…

Podu Jana Peramunaවී කිලෝවක් සදහා රු 50 මිලක් හදුන්වා දීමට රජය තීරණය කර ඇත. ඒ අනුව මහ කන්නයේ වී තොග කිලෝව රුපියල් 50 බැගින් මිලදී ගැනීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සදහන් කලේය. වියළි වී කිලෝවක් රුපියල් 50 ක මිලකටත් තෙතමනය සහිත වී කිලෝවක් රුපියල් 44 බැගින් මිලදී ගැනීමටත් කටයුතු යොදා ඇති බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කලේය.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ඊයේ (22) පස්වරුවේ පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර ඊට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට