සත්‍යයේ පුවත් අඩහැරය….

අගමැති සහ ජපන් ආයෝජකයින් අතර හමුවක්…

Podu Jana Peramunaජපානයේ ඉහළ පෙලේ ආයෝජකයින් වන Mr.Yukio kawageo, Mr Hasegawa Jun, Mr.Nakada Hiroyuki යන මහත්තවරුන් ඇතුළු පිරිසක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව අරලියගහ මන්දිරයේදී (22) දින හමුවි ඇත. මෙහිදී ශ්‍රී ලංකාව තුළ සිදු කළ හැකි ආයෝජනයන් පිළිබදව සාකච්ඡා කර ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පක් වන 2030 වසර වන විට ශ්‍රී ලංකාව පුනජතනනී බල ශක්තියන් 80% ක් සපුරා ගැනීමේ ජාතික වැඩ සටහන සදහා තාක්ෂණික ‍මෙන්ම මුල්‍යමය සහයෝගයන් ලබාදීමට හැකියාව පවතින බව එම ආයේජකයින් විසින් අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කල බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කලේය.

මෙම අවස්ථාවට ජපානයේ ඉහළ පෙලේ ව්‍යාපාරිකයකු වන ජයන්ත හෙට්ටිආරච්චි, කැලුම්ද අලුවිස් සහ සාලින්ද පිංතු යන මහත්තවරුන් ද සහභාගී වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට