සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් ජනපතිට හොඳ ගමනක් යාමට උවමනාවක් තියෙනවා – හිටපු ජනපති..

Podu Jana Peramunaජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට හිතකර ගමනක් යෑමේ උත්සහයක නිරතවෙමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ පොළොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ අලුත් ජනාධිපති හොඳ ගමනක් යාමේ උවමනාවක් තියනවා. උනන්දුවක් තිබෙනවා. අපි සියලු දෙනාම එය සහය දෙන්න අවශ්‍ය බවත් පක්ෂ පාට බලලා වෙන්වෙන එක නෙමෙයි තියෙන්නේ. දේශපාලන පක්ෂ නෙමෙයි ප්‍රශ්නය රට.  එක රට ඒ වගේම ජනතාව අනෙක් සියලුදේ ඊට පස්සේ යනුවෙනි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට