සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් අද විශ්‍රාම යයි..

Podu Jana Peramunaජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා අද (04) දිනයේදී විශ‍්‍රාම යෑමත් සමඟ පුරප්පාඩු වන පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී තනතුර සඳහා නිලධාරියෙකු පත්කිරීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීමෙහි ලා දැවැන්ත සේවාවක් සිදුකළ නිලධාරියෙකු ලෙස ප්‍රකටය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධානියා වූයේ ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතායි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට