කොරෝනා වෛරසය චීනයේ මියගිය ගණන 426 ක් තෙක් ඉහළට..
නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 426 ක් තෙක් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. චීනය තුළ මේ වනවිට නව කොරෝනා ආසාධිතයින් 20, 625 ක් වාර්තාවී ඇත.