සත්‍යයේ පුවත් අඩහැරය….

“සෞභායමත් රටක් – සුරක්ෂිත දේශයක්’”, අභිමානවත් 72 වන ජාතික නිදහස් දින සැමරුම අද කොළඹ දී..

Podu Jana Peramuna“සෞභායමත් රටක් – සුරක්ෂිත දේශයක්’” යන තේමාව යටතේ අභිමානවත් 72 වන ජාතික නිදහස් දින සැමරුම අද (04) කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී මීට ස්වල්ප මොහොතකට පෙර ආරම්භ විය. මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ වියදම් සීමා කිරීමට තීරණය කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව ජනාධිපතිවරයා පැමිණීමේදී පෙර ගමන් රථ සමඟ පැමිණෙන අශ්වාරෝහකයින් ඉවත් කිරීමටත් පැරෂුට් ගුවන් කරණම් නොපැවැත්වීමටත් තීරණය කර ඇත. එමෙන්ම වෙනත් වසරවලදී පැය 03 කට වැඩි කාලයක් පැවති උත්තමාචාර පෙළපාලිය මෙවර පැය 02 කට සීමාකර ඇත. උත්තමාචාර පෙළපාලිය සඳහා යුද හමුදා භටයින් 4,325 ක්, නාවික හමුදා සාමාජිකයින් 868 ක්, ගුවන් හමුදා සාමාජිකයින් 815 ක්, පොලිස් නිලධාරීන්, සිවිල් ආරක්ෂක භටයින් සහ ශිෂ්‍ය භටයින් 2,252 දෙදෙනෙක් සහභාගී වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට