සත්‍යයේ පුවත් අඩහැරය….

ලැබූ නිදහස තවත් ශක්තිමත් කරනවා, නිදහස් දින ජාතික උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රතිඥාවක්..

Podu Jana Peramunaලැබූ නිදහස තවත් ශක්තිමත් කිරීමට ප‍්‍රතිඥා දෙන බවත් ත‍්‍රස්තවාදයට මඟපාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් රට තුළ ක‍්‍රියාත්මක වන්නට ඉඩ නොතබන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. අද (04) කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවත්වෙන 72 වන නිදහස් දින ජාතික උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළකළේය.

මෙහිදී වැඩිදුරටත් සිය අදහස් පළකරමින් ජනාධිපතිවරයා පහත පරිදි අදහස් පළකරන ලදී. රට තුළ උදාවී ඇති නිදහස තහවුරු කිරීමට කැපවූ සියළුම සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ හා බර්ගර් නායකයන්ට මා ගෞරවය පුද කරනවා. සෑම පුරවැසියෙකුටම නිදහස්ව, සුරක්ෂිතව ජීවත් වීමේ අයිතියක් තිබෙනවා. ජනතාවගේ සිතීමේ අයිතිය, ස්වාධීන මතයක් දැරීමේ අයිතිය මෙන්ම අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියත් අප හැමවිටම තහවුරු කිරීමට කටයුතු කරනවා. එමෙන්ම ඕනෑම අයෙකුට කැමති ආගමක් ඇදහීමට ඇති අයිතියට අපි ගරු කරනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට