කොරෝනා වෛරසයෙන් මිය ගණන 1770 ක් දක්වා ඉහළට..
නව කොරෝනා වෛරසය ආසාදානයෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 1770 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. නව කොරෝනා වෛරසය ආසාදිතවූ පුද්ගලයින් ප්‍රමාණය 71200 ක් බවටද වාර්තා වී ඇත.