සත්‍යයේ පුවත් අඩහැරය….

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අද යළි අධිකරණය හමුවට..

Podu Jana Peramunaරක්ෂිත බන්ධනාගාරගතව සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද (17) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරමින් යන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් උදයංග වීරතුංග මහතා පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද අතර පසුුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට