සත්‍යයේ පුවත් අඩහැරය….

කොදෙව්වන් සමඟ පළමු පුහුණු තරගය අද..

Podu Jana Peramunaසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතන කණ්ඩායම අතර පළමු පුහුණු තරඟය අද (17) ආරම්භ වන වේ. දෙරට අතර එක්දින තරගාවලිය ලබන සෙනසුරාදා ආරම්භවන අතර ඊට පෙර පුහුණු තරඟ දෙකක් පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව ලබන බ‍්‍රහස්පතින්දා ද තවත් එක් පුහුණු තරඟයක් පැවැත්වෙනු ඇත. අද තරඟයේදී සහභාගීවීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතන කණ්ඩායම උපුල් තරංග විසින් මෙහෙයවයි. දෙරට අතර එක්දින තරග 03 ක් සහ පන්දුවාර 20 තරග 02 ක්ද පැවැත්වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට