සත්‍යයේ පුවත් අඩහැරය….

සමඟි ජන බලවේගයෙන් කොරෝනා මර්දනයට විශේෂ අරමුදලක් ..

Podu Jana Peramunaරට තුළ උද්ගතව ඇති කොරෝනා ව්‍යසනයෙන් සමස්ත ජනතාව දැඩි තිගැස්මකින් සහ ව්‍යාකුලත්වයකින් සිටින බවත් සෞඛ්‍ය අංශ , අත්‍යාවශ්‍ය සේවා ආයතන ඇතුලු විවිධ පාර්ශව දැඩි කැපකරීමක් සිදුකර  කොරෝනා වසංගතයෙන් රට බේරා ගැනීමට උත්සාහ කළද රට තුල සෞඛ්‍යම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල දැඩි හිඟයක් පවතින බවට සමඟි ජන බලවේගය විසින් පවසා සිටි.එම නිසා සමඟි ජන බලවේගය විසින් මෙම උවදුර මර්දනය කිරීම සඳහා සිය දායකත්වය ලබාදීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් සන්ධානයේ සියලුම අපේක්‍ෂකයින්ගේ සාමුහික මැදිහත්වීම මත මැතිවරණ අරමුදල කොරෝනා මර්ධන ව්‍යාපෘතියට දායක කිරීමට තීරණය කර ඇති බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ එම අරමුදලට දායකත්වට සැපයිමට සියළුම දෙනාට ආරාධනා කරන බවත් අද (04) දින සිට එම අරමුදල ක්‍රියත්මක වන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට