සත්‍යයේ පුවත් අඩහැරය….

ටින් මාළු සහ මයිසූර් පරිප්පු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට..

Podu Jana Peramunaටින් මාළු සහ මයිසූර් පරිප්පු සඳහා රජය විසින් පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා සිටියි. අදාළ උපරිම සිල්ලර මිල මාර්තු මස 17 වනදා පනවන ලද අතර එහිදී මයිසූර් පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 65 ක් සහ ග්‍රෑම් 425 මාළු ටින් එකක් රුපියල් 100 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට