සත්‍යයේ පුවත් අඩහැරය….

අවදානම් දිස්ත්‍රික්ක 04 හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට ඉවතට..

Podu Jana Peramunaඅවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක කිහිපය හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක සඳහා මේ වනවිට පනවා ඇති ඇදිරි නීතිය හෙට (04) උදෑසන 05.00 ට ඉවත් කෙරෙනු ඇත. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවලට මෙසේ ඇඳිරි නීතිය ඉවත් කෙරේ. එම දිස්ත්‍රික්ක සඳහා පනවනු ලබන ඇඳිරි නීතිය එදිනම රාත්‍රි 08.00 ට යළි පනවනු ලබන අතර ලබන 06 වන බදාදා තෙක් රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව ලබන 06 වන බදාදා රාත්‍රී 08.00 ට එම දිස්ත්‍රික්කයන්ට පනවන ඇඳිරි නීතිය ලබන 11 වන සඳුදා අළුයම 05.00 දක්වා ක්‍රියාත්මක වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට