මෙරට කොරෝනා ආසාදනය වූවන්ගේ ප්‍රමාණය 705 ක් තෙක් ඉහළට..
අද (03) උදෑසන තෙක් මෙරටින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ ප්‍රමාණය 705 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව ඊයේ දිනය තුළ 12 දෙනෙකු සහ අද උදෑසන වන විට තිදෙනෙකු වශයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූවන් හමුවී ඇත. වෛරසය ආසාදනය වීමෙන් පසු මේ දක්වා සුවය ලැබූ ප්‍රමාණය 172 කි.