සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ලක්ෂ තුනක් ගඩොල් සීගිරිය උඩට ඇදලා රජය හදන්නේ මාළිඟාවක් හදන්නද?

UNP ministersඑජාප වයඹ පළාත් සභා මන්ත්‍රී ශාමල් සෙනවිරත්න, එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න යන අය එජාප මාධ්‍ය කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් පවසා සිටියේ නිල්වලා විජේසිංහට ඡන්දය දුන්න අය අද ඔහුට ශාප කරන බවයි. වැඩිපුර කියවිමට.. »

ඇමතිධූර ගණන 41 සිට 49 දක්වා ඉහළට..

increasing 2නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට උසස් වීම් ලබාදීමට ජනාධිපතිවරයා සූදානම් වන බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.  එක්සත් ජාතික පක්ෂයෙන් මෑතකදී රජයට එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුටත් ඇමැතිකම් ලබා දෙන බව රජයේ ආරංචි මාර්ග අප වෙත තහවුරු කර ඇත. ඇමැති මණ්ඩලයේ දැනට සිටින සාමාජිකයන් සංඛ්‍යාව 41ක්. තවත් අට දෙනෙකු අලූතින් ඊට එක්වනු ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

රු.8000 නැත්තම් ඔක්තෝම්බර් සිට උද්ඝෝෂණ – ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව

00000මෙවර අයවැයේදී රු.8000 කින් වැටුප් වැඩි කිරීම, වැ‍ටුප් විෂමතා ඉවත් කිරීම ආදියට විසදුම් නොලැබුනහොත් ලබන ඔක්තෝම්බර් දෙවන සතියේ සිට වැඩබිම් මට්ටමින් උද්ඝෝෂණ පවත්වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පවසයි. වැඩිපුර කියවිමට.. »

බරපතල වැඩ ඇතිව ෆොන්සේකා වැලිකඩට..

fonseka walikadataහිටපු හමුදාපති සරත් ෆොන්සේකාට දෙවන යුදාධිකරණය මගින් වසර දෙකහමාරක බරපතල වැඩ සහිතව සිරදඬුවම් නියම වූ අතර ඔහු ඊයේ වැලිකඩ බන්ධනාගාරයට ඇතුළත් කර තිබේ. වැඩිපුර කියවිමට.. »

සමානුපාතික ක්‍රමය තුළ පළමු වරට තුනෙන් දෙකක්, ව්‍යවස්ථාව සම්මතයි..

parliment amedment18 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝදනය අද තුනෙන් දෙකක බහුතර බලයෙන් සම්මත වූ බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. සංශෝදන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 161 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 17ක් පමණි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය හා දෙමළ ජාතික සංධානය විපක්ෂව ඡන්දය භාවිතා කර ඇත. වැඩිපුර කියවිමට.. »

එජාප උද්ඝෝෂණයට පොලිසියෙන් බාධා..

එජාප උද්ඝෝෂණය18 ව්‍යවස්ථා සංශෝදනයට එරෙහිව එජාපය සිරිකොතෙන් පටන්ගෙන ‍පාර්ලිමේන්තු වටරවුම දක්වා යෑමට නියමිතව තිබුණි. එම උද්ඝෝෂණයට එජාප නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂ නායකයින් රැසක් එක්ව සිටියහ. වැඩිපුර කියවිමට.. »

එජාපයේ 6 දෙනෙක් ආණ්ඩුවට..

cross overඑක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන අබ්දුල් කාදර්, උපේක්ෂා ස්වර්ණමාලි, අර්ල් ගුණසේකර, මනුෂ නානායක්කාර, නිමල් විජේසිංහ හා ලක්ෂ්මන් සෙනවිරත්න යන අය මීට සුළු මොහොතකට පෙර ආණ්ඩු පක්ෂයේ අසුන් ගත් බව ඒක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.

පාක්ෂිකයින්ට සිරිකොතට එන්න කියා තිස්ස රට යයි..

Tissaatta18 ව්‍යවස්ථා සංශෝදනයට විරෝධය පෑමට සිය පාක්ෂිකයින්ට සිරිකොතට පැමිණෙන ලෙස කියා එජාප මහලේකම් තිස්ස අත්තනායක අද එංගලන්තය බලා පිටත් වු බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.

18ට එජාපයෙන් 16ක් එකගයි – දී.මූ ජයරත්න

d.m jayarathneඅද පාර්ලිමේන්තුවට 18 වන ව්‍යවස්ථා සංශෝදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අග්‍යමාත්‍ය දී.මු ජයරත්න පවසා සිටියේ එජාපයේ මන්ත්‍රීවරු 16 දෙනෙක් සංශෝදනයට පක්ෂව ඡන්දය ලබා දෙන බවයි.

ව්‍යවස්ථා සංශෝදනයට සහයෝගට රජයෙනුත් උද්ඝෝෂණ..

gov campaignඅද පාර්ලිමේන්තුවට ගෙන එන 18 වන ව්‍යවස්ථා සංශෝදනයට සහයෝගය ලබා දීමට රජයට පක්ෂපාතී ජනයා ලිබර්ටි වටරවුමේ, ආයුර්වේද වටරවුමේ හා කඩුවෙල යන ප්‍රදේශවල ඒකරාශී වි දැවැන්ත පා ගමනක් සංවිධානය කර ඇති බව එක්ස්ප්‍රස් පුවත්වෙත වාර්තා වේ.

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්456 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්507  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්454  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්455  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්456  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්457  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්458 » ...  Last » 

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට