සත්‍යයේ පුවත් අඩහැරය….

මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ තීරණයක් ගෙන නෑ – රාජිත සේනාරත්න පවසයි…

 /><span style=හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට රජය විසින් මේ වන විට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කරයි. වැඩිපුර කියවිමට.. »

රාජ්‍ය ආයතන 15 ක් සම්බන්ධයෙන් කෝප් වාර්තාවක් එළඹෙන සතියේ …

 /><span style=රාජ්‍ය ආයතන 15කට අදාළව සිදුකරන ලද විමර්ශන පිළිබද වාර්තාවක් පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය පහත හෙළන “සයිටම්” අායතනයට එරෙහිව සියළු බලවේග සමග එක්ව විරෝධය පළ කරනවා – “සාධාරණත්වයේ ජන හඩ” සංවිධානය

 /><span style=වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළ විහිළුකාරයෙකු බවට පත්ව අැති බවත් මැතිවරණයෙන් පරාජය වුවද අාණ්ඩුවේ අමාත්‍යධූර ලබා ගෙන සිටින එස්.බී දිසානායක වැනි පුද්ගලයින්ගේ අදහස් වලට අැහුම්කන් දීමට රටේ ජනතාවට සිදුව අැති බවත් “සාධාරණත්වයේ ජන හඩ” සංවිධානය පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

අාපනශාලා නියාමනය කිරීමට නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි – අාපනශාලා හිමියන්ගේ සංගමය

 /><span style=ජනතාව වැඩි වශයෙන් ගැවසෙන කොළඹ නගරය අවට අාපනශාලා නියාමනය කිරීම සදහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අාපනශාලා හිමියන්ගේ සංගමය පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

අාණ්ඩුව කෙරෙහි පවතින ජනතා අකමැත්ත පළ කිරීමට අත්සන් පනස් අට ලක්ෂයක පෙත්සමක් අත්සන් කරනවා – ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය අත්

 /><span style=වත්මන් අාණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ පවතින විරෝධය පළ කිරීම සදහා අත්සන් ලක්ෂ 58 කින් යුතු පෙත්සමක් අත්සන් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

සයිටම් විරෝධී විශ්වවිද්‍යාල සිසු විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය මිලේච්ඡතම ප්‍රහාරයක්, හෙළා දකිනවා – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

 /><span style=සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ නියෝගයට එරෙහිව වෙෙද්‍ය පීඨ සිසුන් විසින් පවත්වන ලද විරෝධතාවයට පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රහාරය, මෙරට ඉතිහාසයේ සිදුව මිලේච්ඡතම ප්‍රහාරයක් බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ගොවියාට අද සිදුව අැත්තේ මඩ සෝදා රජවීමට නොව, වස බීමටයි – ප්‍රගතීශීලි ගොවි ජන සමිති සම්මේලනය

 /><span style=වත්මන් යහපාලන අාණ්ඩුව බලයට පත්ව මේ වන විට වසර දෙකක කාලයක් ගතව අැතත් මේ දක්වා මෙරට ගොවි ජනතාවට සිදුවූ සෙතක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

යහපාලන අාණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා කාන්තාවන් පීඩනයකට සහ අසරණභාවයකට පත්වෙලා – එ.ජ.නි.ස බස්නාහිර පළාත් සභා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝකා ලංකාතිලක

 /><span style=වත්මන් යහපාලන අාණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ මෙරට කාන්තාවන් දැඩි පීඩනයකට සහ අසරණභාවයකට පත්ව අැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන බස්නාහිර පළාත් සභා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝකා ලංකාතිලක මහත්මිය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

අලිබබා සමාගම ලංකාවේ පිහිටුවීමට කැමැත්ත පළ කරයි……

 /><span style=අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවාවන් ගෙන්වා ගැනීමේ ලොව ප්‍රසිද්ධ චීන සමාගමක් වන අලිබබා සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදු කිරීමට කැමැත්ත පළ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. වැඩිපුර කියවිමට.. »

ගුවන් යානා ගෙන ඒමේදී වංචාවක් සිදුවී අැති බව අමාත්‍ය කබීර් හෂීම් පිළිගනී..

 /><span style= එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුනක් මෙරටට මිලදී ගැනීමේ ගනුදෙනුව අවලංගු කිරීම නිසා රජයට අැමෙරිකානු ඩොලර් මිලියන 98 ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය කබීර් හෂීම් මහතාට ඒරෙහිව ඊයේ (19) දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඒකාබද්ධ විපක්ෂය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර අැති බවත් එම චෝදනාව පදනම් විරහිත බවත් එකී අක්‍රමිකතාවයක් සිදු වෙමින් පවතින බව තමන්ද පිළිගන්නා බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා විශේෂ හෙළිදරව් කිරීම් හා විමර්ශනයන් සිදු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා අද (20) දින විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කර අැත.

 Page 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්115 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්113  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්114  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්115  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්116  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්117 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට