සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” රටට, සාමාජයට පිළිලයක්, සෞඛ්‍ය සේවාව රැක ගැනීමට පාර්ලිමේන්තු පනතක් අවශ්‍යයි – පුද්ගලික වෙෙද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය රටට, සාමාජයට පිළිලයක් බවත් පොළොවට ඉහළින් හිද කටයුතු කරන වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද මෙම වෙෙද්‍ය විද්‍යාලයට අනියම් අයුරින් ට සහාය ලබා දෙන බවත් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

මට දුරකථනයෙන් මරණීය තර්ජන එනවා – නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

 /><span style=තමන්ට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

සිව්වන තරගයේ ජයත් දකුණු අප්‍රිකාවට..

 /><span style=ශ්‍රී ලංකාව සමග පැවති තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ සිව්වන එක්දින ක්‍රිකට් තරගයේ ජයද තමන් සතු කරගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු කන්ඩායම ඊයේ සමත්විය. වැඩිපුර කියවිමට.. »

විල්පත්තු ජාතික වන රක්ෂිත සීමාව තුළ කිසිදු අාකාරයක වන විනාශයක් හෝ ජනතාව පදිංචි කිරීමක් සිදු වන්නේ නෑ – පුරවැසි බලය සංවිධානය

 /><span style=විල්පත්තු ජාතික වන රක්ෂිත සීමාව තුළ කිසිදු අාකාරයක වන විනාශයක් හෝ ජනතාව පදිංචි කිරීමක් සිදු නොවන බව ඔප්පු කළ හැකි බව පුරවැසි බලය සංවිධානය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ 20 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට..

 /><span style=පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් රජයේ වාහන අවභාවිත කිරිම චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සාමාන්‍යාධිකාරීවරයා ලබන 20 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ. වැඩිපුර කියවිමට.. »

වත්කම් බැරකම් ප්‍රකාශ කරන්න – ට්‍රාන්ස්පෙරන්සි ආයතනය ජනපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලයි.

 /><span style=තොරතුරු දැනගැනීමේ පනත සම්මත වීමත් සමග එම පනතේ නීති ප්‍රතිපාදන යටතේ ජනාධිපතිගේ සහ අගමැතිගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදෙන ලෙස ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ඉල්ලා ඇත. වැඩිපුර කියවිමට.. »

නව තමිල්නාඩු මහ ඇමතිවරියගේ දිවුරුම් දීම කල් යයි…

 /><span style=තමිල්නාඩු ප්‍රාන්තයේ නව ප්‍රධාන අමාත්‍යවරිය ලෙස තෝරා ගනු ලැබු වී. කේ. ශෂිකලා මහත්මිය, එම ධුරයේ දිවුරුම් දීම කල්ගොස් ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

මහබැංකු බැදුම්කර වංචාව පිළිබදව සාක්ෂි දෙන්න ඒකාබද්ධ විපක්ෂය සූදානම්…

 /><span style=මහ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා මෙෙත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති කොමිසම වෙත සාක්ෂි ලබාදීමට ඒ්කාබද්ධ විපක්ෂය සූදානම් බව ඒ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි. වැඩිපුර කියවිමට.. »

කොටි හිස ඔසවලා, මහින්දට නැවත අාරක්ෂාව දෙන්න – පිවිතුරු හෙළ උරුමය.

 /><span style=කොටි සංවිධානය යළි රට තුළ හිස ඔසවන බවට කරුණු තහවුරු වී ඇති නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දී තිබූ ආරක්ෂාව යළි ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

2017 වසරේ මුල් දින 29 තුළ ඩෙංගු රෝගීන් 6508 ක්‌, ඉන් 12 දෙනකු මරණයට පත්වෙලා..

 /><span style=2017 වසරේ මුල් දින 29 තුළ ඩෙංගු රෝගීන් 6508 ක්‌ වාර්තා වී අැතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්113 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්111  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්112  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්113  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්114  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්115 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට