සත්‍යයේ පුවත් අඩහැරය….

ආනයනික සම්බා, නාඩු සහ කැකුළු සහල් සදහා උපරිම සිල්ලර මිලක්..

 /><span style=ආනයනික සම්බා, නාඩු සහ කැකුළු සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කර අැති බව මුදල් අමාත්‍යාංශය පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

පළාත් පාලන මැතිවරණය ගැන ස්ථිර විසදුමක් දෙන තෙක් පළාත් පාලන අමාත්‍යංශය සහ මැතිවරණ කොමිසම වටලනවා – පළාත් පාලන නියෝජිත සංසදය

 /><span style=යහපාලන අාණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලයක් ගතවුවද පළාත් පාලන මැතිවරණය පවැත්වීම දිනෙන් දින කල්දමමින් සිටින බව පළාත් පාලන නියෝජිත සංසදය චෝදනා කර සිටියි. වැඩිපුර කියවිමට.. »

හෙද සේවාවේ ගැටළු විසදීමට බලධාරීන් වුවමනාවක් නෑ, හෙට සිට විරෝධතා දෙසතියක් – සමස්ත ලංකා හෙද සංගමය

 /><span style=හෙද සේවාව තුළ මේ වන විට උද්ගතව අැති ගැටළු විසදීම සදහා බලධාරීන් කිසිදු අවධානයක් යොමු නොකිරීමට එරෙහිව හෙට (07) සිට විරෝධතා දෙසතියක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා හෙද සංගමය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

නව විගණන පනත ලබන අප්‍රේල් මස පාර්ලිමේන්තුවට..

 /><span style=නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකසන ලද නව විගණන පනත ලබන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී පත්වෙයි..

 /><span style=රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී වශයෙන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්.ජී ජයතිස්ස මහතා පත් කර අැති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

මින්නේරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තනතුරින් හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා ඉල්ලා අස්වෙයි..

 /><span style=මින්නේරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තනතුරින් ඉල්ලා අස්වීමට තමන් තීරණය කළ බව ‍‍හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් හෙට සංකේත වැඩ වර්ජනයක..

 /><span style=වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා දීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීම නිසා විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් හෙට (07) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර අැත. වැඩිපුර කියවිමට.. »

ක්‍රීඩා හා ශරිර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය අද සිට..

 /><span style=ක්‍රීඩා හා ශරිර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය අද (06) සිට ක්‍රියාත්මක කෙරෙන බව ක්‍රීඩා අමාත්‍යංශ අාරංචි මාර්ග පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

රජයේ වෛද්‍ය නිලධාරිහු SAITAM සම්බන්ධව දේශපාලඥයින් දැනුවත් කරති…

 /><span style=මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ මහජන නියෝජිතයින් දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

නිදහස් දිනය දා උතුරේ කළු පටි විරෝධතාවයක්…

 /><span style=69 වන නිදහස් දිනයේ දී උතුරු පළාත් සභා මන්ත්‍රී  එම්.කේ.සිවාජිලිංගම්  මහතාගේ ප්‍රධානත්වයෙන් කළු පටි පැළඳ විරෝධතාවයක්  පවත්වා ඇත. වැඩිපුර කියවිමට.. »

 Page 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්114 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්112  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්113  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්114  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්115  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්116 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට