සත්‍යයේ පුවත් අඩහැරය….

සීමා නිර්ණ වාර්තාව සතියක් අැතුළත ගැසට්‌ කරනවා – පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා

 /><span style=සීමා නිර්ණ කමිටු වාර්තාව ඉදිරි සතියක කාලය ඇතුළත ගැසට්‌ කිරීමට කටයුතු කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා මහතා පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

විදුහල්පතිවරුන්ගේ මාසික දීමනාව වැඩි කිරීමට කැබිනට් අනුමැතිය..

 /><span style=විදුහල්පතිවරුන්ට ගෙවනු ලබන මාසික දීමනාව ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිවී අැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

“සයිටම්” ප්‍රධාන විධායක නිලධාරියාට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන පොලිසියට සැකයක්..?

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න මහතාට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියට යම් සැක සහිත බවක් අැතිවී තිබෙන බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

“පර්පචුවල් ටෙ‍්‍රෂරීස්” සමාගමේ ගනුදෙනු සීමා කෙරේ..

 /><span style=රටේ මහත් අාන්දෝලනයකට තුඩුදී අැති මහබැංකු බැඳුම්කර නිකුතුවේදී සිදුවූ බව පැවසෙන වංචාව සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණ 2 ක් කි‍්‍රයාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

“සයිටම්” වරෝධී කණ්ඩාම් වලට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි – සමස්ත ලංකා වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

 /><span style=සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය දක්වා කටයුතු කරන ශ්‍රී ලංකා වෙෙද්‍ය සභාව සහ අනෙකුත් වෙෙද්‍ය සංගම් වලට එරෙහිව කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව සමස්ත ලංකා වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් අනුමැතියක් නොමැතිව මුදල් වියදම් කිරීම ගැන විමර්ශනයක් අවශ්‍යයි,දූෂණ විරෝධී පෙරමුණෙන් ජනපතිට ලිපියක්..

 /><span style=හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව සිදු කරන ලද බවට පැවසෙන කෝටි ගණනක වියදම් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටිමින් දූෂණ විරෝධී පෙරමුණ විසින් ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර අැත. වැඩිපුර කියවිමට.. »

“සයිටම්” ගැන කථා කරන්න වෛද්‍ය සභාවේ කළමනාකරණ කමිටුව අද රැස්වෙයි..

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍යවිද්‍යාලය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම අරමුණූ කරගනිමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කළමනාකරණ කමිටුව අද (08) දින රැස්වීමට නියමිතව අැති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

හිලව් දීමනාවට නොගෙවීමට එරෙහිව සරසවි අනධ්‍යන සේවකයින් වීථී බසියි..

 /><span style=සිය හිලව් දීමනා නිසි පරිදි ගෙවීම සම්බන්ධයෙන් වන චක්‍ර ලේඛය නිකුත් කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙතෙක් කටයුතු නොකිරීමට එරෙහිව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් ඊයේ (07) කොළඹදී විරෝධතා පාගමනක් සහ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන ලදී. වැඩිපුර කියවිමට.. »

“සයිටම්” විරෝධී සියළු දෙනාට අපේ සහාය ලබා දෙනවා – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, වෙෙද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අැතුළු විශ්වවිද්‍යාල සිසුන් සහ ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කරන ලද බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

අාණ්ඩුව, අත්තනෝමතික ලෙස සහල් සදහා උපරිම මිලක් නියම කිරීම නීති විරෝධීයි – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

 /><span style=අානයනික සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය විසින් කටයුතු කළද ගැසට් පත්‍රයක් මගින් අදාළ මිල නියම කිරීම සිදු නොකිරීම නිසා උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්112 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්110  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්111  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්112  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්113  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්114 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට