සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අක්ෂි කාච මිල ගණන් අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සියල්ල සූදානම්..

 /><span style=අඩු මිලට අක්ෂි කාච ලබා ගැනීමේ අවස්ථාව සෑම පුද්ගලයෙකුටම අවස්ථාව උදාකර අැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

සමස්‌ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් “සයිටම්” විරෝධී පෙත්සමක්..

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සමස්‌ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (13) මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරන ලදී. වැඩිපුර කියවිමට.. »

දිවිපුදා රට රැකගත් රණවිරුවන් යුද අපරාධ සිදුකළ වරදකරුවන් බවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා – “මව්බිම වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානය

 /><span style=තම දිවිය දෙවෙනි කොට සලකමින් රට වෙනුවෙන් දිවිපිදූ මෙන්ම ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන්, යුද අපරාධ සිදුකළ වරදකරුවන්ගේ තත්ත්වයට පත්කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

ඉංගිරිය පොලිස් භූමියේ පිපිරීමක්, ජීවිත හානි නෑ..

 /><span style=ඉංගිරිය පොලිසියේ භූමිය තුළ කසළ ගොඩකට ගිනි තැබීමේදී පිපිරීමක් සිදුවී ඇති බව වාර්තා වෙයි. වැඩිපුර කියවිමට.. »

වේග සීමාව සංශෝධනය කරන්න,ත්‍රීරෝද රථ සංගම් වලින් ඉල්ලීම්..

 /><span style=ත්‍රීරෝද රථ ධාවනයේදී පනවා ඇති වේග සීමාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවෙන් ඉල්ලීම් කළ බව ත්‍රීරෝද රථ සංගම් පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

සයිටම් වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන් ගැන වගකියන්නේ කවුද..? – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 /><span style=රටක ජනතාවගේ සෞඛ්‍ය සුරැකීම සම්බන්ධයෙන් වන පනත් ක්‍රියාත්මක කිරීම සදහා රජය වෙනුවෙන් පෙනී සිටින ස්වාධීන ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වන අතර එය වෘත්තීය සමිතියෙක් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

“වයඹ පළාත් ඇළ” ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ..

 /><span style=“වයඹ පළාත් ඇළ” ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. වැඩිපුර කියවිමට.. »

“ලෝක රේඩියෝ” දිනය අදයි..

 /><span style=“ලෝක රේඩියෝ” දිනය අද (13) ට යෙදී ඇත. වැඩිපුර කියවිමට.. »

විනයාගමූර්ති මුරලිදරන්ගෙන් නව පක්ෂයක්..

 /><span style=හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් පසුගිය දා නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගෙන ඇත. වැඩිපුර කියවිමට.. »

අග්‍රාමාත්‍යවරයා ඔස්ට්‍රේලියාව බලා යයි….

 /><span style=ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සඳහා අද (13) දිවයිනෙන් පිටව ගොස් අැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. වැඩිපුර කියවිමට.. »

 Page 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්110 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්108  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්109  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්110  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්111  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්112 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට