සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව නිලධාරීන් පත්වේ….

 /><span style=ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 27 වන නියෝජිත සමුළුවේ දෙවන සැසිවාරය ඊයේ (12) දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වු අතර එහිදී එම පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් වී ඇත. වැඩිපුර කියවිමට.. »

මෙරට තොරතුරු දැන ගැනීමේ නීතිය, ලොව තුන්වැනි හොදම සහ අාසියාවේ අංක 01 බවට පත්වෙයි..

 /><span style=ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ නීතිය, ලොව තුන්වැනි හොදම තොරතුරු දැනගැනීමේ නීතිය බව ලෝකයේ තොරතුරු දැන ගැනීමේ නීතිය ශ්‍රේණිගත කරන කැනඩාවේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මධ්‍යස්ථානය අනාවරණය කර අැත. වැඩිපුර කියවිමට.. »

හෙද සේවාවේ ගැටළු නොවිසදුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙනවා – සමස්ත ලංකා හෙද සංගමය

 /><span style=හෙද සේවාව තුළ කාලයක සිට පවතින වෘත්තීමය ගැටළු සම්බන්ධයෙන් මෙතෙක් විසඳුම් ලැබී නොමැති බව සමස්ත ලංකා හෙද සංගමය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

අධ්‍යාපන පරිපාලනයට නිසි සුදුසුකම් නොමැති පුද්ගලයින් පත් කිරීමට විරෝධය පළ කරනවා – ලංකා ගුරු සංගමය

 /><span style=අධ්‍යාපන පරිපාලන සේවය නිසි සුදුසුකම් නොමැති පුද්ගලයින් පත් කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

“සයිටම්” ගැටළුවට සාධාරණ විසදුමක් දෙනවා – ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව අැති ගැටළුව සම්බන්ධයෙන් සාධාරණ විසදුමක් ලබා දෙන බව ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ජල මණ්ඩල සේවක වර්ජනය නිසා ජල සැපයුමට බාධා..?

 /><span style=වැටුප් තනතුරු සම්බන්ධ සේවා ගැටළු කිහිපයක් සදහා විසදුම් ලබා දෙන ඉල්ලා සිටිමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය සහ කාර්මික නිලධාරීන්ගේ සංගමය විසින දියත් කර අැති වර්ජනය ක්‍රියාමාර්ගය නිසා ජල සැපයුමේ අඩාල වීමක් සිදුවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල අාරංචි මාර්ග පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළදුන් සොයා අඛණ්ඩ වැටලීම්..

 /><span style=රජය විසින් නියම කරන ලද පාලන මිල ඉක්මවමින් සහල් අලෙවි කරන වෙළදුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරිය අද මෙරටට..

 /><span style=ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ජාතික උපායමාර්ගික සමාලෝචනය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගිවීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එර්තරින් කසින් මහත්මිය අද (10) මෙරටට පැමිණීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

2017 වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය හෙට..

 /><span style=2017 වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය හෙට (11) සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

හෙජින් ගනුදෙනුව ගැන විමර්ශන අරඹන්න කෝප් කමිටුව තීරණය කරයි..

 /><span style=ඛනිජ තෙල් සංස්‌ථාව විසින් විමර්ශනය නොකිරීම නිසා හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට තීරණය කළ බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්111 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්109  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්110  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්111  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්112  1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්113 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට