සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

පෙම්වතුන්ගෙන් කප්පම්ගත් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට..

police manපෙම්වතුන්ගෙන් කප්පම් ලබාගත් බවට සැකපිට පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු හලාවතදී අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගැනුණේ හලාවත පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරුන් දෙදෙනෙකි. වැඩිපුර කියවිමට.. »

ජනපති හමුවීමට වහලයක් මත උපවාසයක්..

on the roofජනාධිපතිවරයා මුණ ගැසීමට අවස්ථාවක් ඉල්ලා හම්බන්තොට මිද්දෙණිය ප‍්‍රදේශවාසියෙකු උපවාසයක නිරත වන බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

කැළණියේ නේවාසිකාගාර අවුලෙන් 1000ක් අමාරුවේ..

kalaniya campus කැලණිය සරසවියේ නේවාසිකාගාර සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් සිසු සිසුවියන් දහසකට අධික සංඛ්‍යාවක් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. වැඩිපුර කියවිමට.. »

රටට ආදරය නැති දක්ෂයා ශ්‍රේෂ්ඨයෙකු නොවේ – ජනපති

Mahinda-Rajapaksaදියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පැවති සෙබළුන් විසිරයෑමේ අවස්ථාවකට අද සහභාගී වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ කෙතරම් දක්‍ෂයෙකු වුවද රටට ආදරය නොකරන්නා ශ්‍රේෂ්ඨයෙකු නොවන බවයි. වැඩිපුර කියවිමට.. »

රජය රු.2500 ක වැටුප් වැඩි නොකිරීමට විරුද්ධව අපි ජනතාව පෙළගස්වනවා – රනිල් වික්‍රමසිංහ

එක්සත් ශිෂ්‍ය සංවිධානයේඅද කේම්බ්‍රිජ් පෙදෙසේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ ජනපති පොරොන්දු වූ රු.2500යේ වැටුප් වැඩි කිරීම මෙවර අයවැයෙනුත් නොමැති බවයි. වැඩිපුර කියවිමට.. »

නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව අඩුවේ..

body-guardsරජය සමග එකග වූ ආරක්‍ෂාව නොලැබෙන බව නැගෙනහිර පළාත් සභාවේ මන්තී‍්‍රවරුන් පවසයි. වැඩිපුර කියවිමට.. »

රජය දැන් ජනතාවට පොල් බෑයක්වත් කෑමට දීමට නොහැකි තත්වයකට පත් වෙලා – විජිත හේරත්

vijitha herathඊයේ කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ජවිපෙ පා.ම විජිත හේරත් පැවසුවේ ජනතාවට පොල් බෑයක්වත් කෑමට දීමට නොහැකි තත්වයට අද වන විට ආණ්ඩුව පත්ව තිබෙන බවය. වැඩිපුර කියවිමට.. »

ෆීජි රජය ලංකා අධිකරණයේ සහය ඉල්ලයි..

fijiශී‍්‍ර ලංකාවේ අධිකරණය ක්‍ෂේත‍්‍රයේ සහාය ලබාගැනීමට ෆිජී රාජ්‍යය ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

තමිල් සෙල්වම්ගේ පිළිරුව තවමත් ප්‍රංශයේ..

thamilselvan1ප‍්‍රංශයේ ලා කෝනව්හි ඉදි කෙරුනු තමිල් සෙල්වන්ගේ පිළිරුව ඉවත් කරන ලදැයි පල වූ වාර්තාව සත්‍යයෙන් තොර බව එරට වෙසෙන ශි‍්‍ර ලාංකිකයන් අප වෙත වාර්තා කර ඇත.   වැඩිපුර කියවිමට.. »

සිරිපා සමය ඇරඹේ..

adam's peakශී‍්‍ර පාද වන්දනා සමය ආරම්භ කරමින් උඩුමළුවේ ආගමික චාරිත‍්‍ර මේ වන විට සිදු කරන බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා ‍වේ. අද පෙවරුවේ සමන් දේව ප‍්‍රතිමාව, සාධතුක කරඞුව සහ දේවාභරණ උඩමළුවට වැඩම කර ඇත. එම අවස්ථාවට සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව ඇත.

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්497 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්592  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්495  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්496  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්497  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්498  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්499 » ...  Last » 

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට