සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

වෛරී සහගතව සාපරාධී ක්‍රියාන්වන්හි යෙදෙන්නන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්න, යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaජාතිවාදී ගැටුම් ඇතිකිරමේ අරමුණින් වෛරී සහගත ලෙස යම් සාපරාධී ක්‍රියාන්වන්හී යෙදෙන පුද්ගලයින්ට එරෙහිව වහාම නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව යුරෝපා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිය හා සාමය රංජිත් මද්දුම බණ්ඩාරට..

Podu Jana Peramunaනීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරය රංජිත් මද්දුම බණ්ඩාර මහතාට ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයට පාලකයින් වගකිව යුතුයි – පුරවැසි බලය සංවිධානය

Podu Jana Peramunaඉතා සුළු සිද්ධියක් මූලික කරගනිමින් මුස්ලිම් සහ සිංහල ජනතාව අතර විශාල ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් මෙරට පාලකයින් වගකිවයුතු බව පුරවැසි බලය සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර ඇදිරි නීතිය පෙරවරු 10.00 ට අවසන්..

Podu Jana Peramunaඇතිවී තිබෙන උණුසුම්කාරී තත්ත්වය හමුවේ අද (08) සවස 04.00 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පනවන ලද පොලිස් ඇදිරි නීතිය පෙරවරු 10.00 ට අවසන් වන බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමිගේ ආදාහන පූජෝත්සවය අද..

Podu Jana Peramunaඅපවත්වී වදාළ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමිගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (08) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක කාන්තා දිනය අදයි..

Podu Jana Peramunaලෝක කාන්තා දිනය අද (08) යි. “දියුණුවේ මං පෙත්, හෙළිකරයි – ඇය සවිමත්” යන්න මෙවර ලෝක කාන්තා දිනයේ තේමාවයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටුම්කාරී තත්ත්වය මඩින්න පැය 24 පුරා ක්‍රියාත්මක සේවා මධ්‍යස්ථානයක්..

Podu Jana Peramunaමේ වන විට රට තුළ උද්ගතවී ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට සංචාරයට පැමිණි එංගලන්ත ජාතිකයෙකු දියේ ගිලී මරුට..

Podu Jana Peramunaමෙරට සංචාරය සදහා පැමිණි 76 හැවිරිදි එංගලන්ත ජාතිකයෙකු මුහුදේ දියනාමින් සිටියදී දියේ ගිලීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටුම්කාරී තත්ත්වය පාලනය කරන්න රජයට සහය දෙනවා – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

Podu Jana Peramunaමේ වන විට රට තුළ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වය පාලනය කිරීම සඳහා තමන් රජයට සහය දැක්වීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පැවති ආණ්ඩුව දියත් කළ ක්‍රියාවලියෙහිම වත්මන් ආණ්ඩුවත් යෙදී සිටිනවා – පරිසර සහ සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය

Podu Jana Peramunaරතුපස්වල පානීය ජල ගැටළුව සම්බන්ධයෙන් පැවති විරෝධතාවයක් අතරතුර සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය වීමේ සිදුවීමේ පරීක්ෂණ වාර්තා නිකුත් වුවද මේ දක්වා එම සිදුවීමට වගකිවයුතු කිසිවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නොමැති බව පරිසර සහ සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 837 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 835  836  837  838  839 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට