සත්‍යයේ පුවත් අඩහැරය….

නීතිය හා සාමය රංජිත් මද්දුම බණ්ඩාරට..

Podu Jana Peramunaනීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරය රංජිත් මද්දුම බණ්ඩාර මහතාට ලබා දී ඇති බව වාර්තා වේ. අද (08) උදෑසන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ රංජිත් මද්දුම බණ්ඩාර මහතා අදාළ අමාත්‍යධූරයේ දිවුරුම් දී ඇත. ජනාධිපති නිල නිවසේදී සිදුවූ මෙම දිවුරුම් දීමේ අවස්ථාව සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරුන් සහභාගි වී ඇත. රංජිත් මද්දුම බණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යධුරයේ ද කටයුතු කරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට