සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1530 දක්වා ඉහලට…

Podu Jana Peramunaඊයේ (28) දිනය තුළ පමණක් ආසාදිතයින් 61 දෙනෙකු වාර්තාවීමත් සමග සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1530 දක්වා ඉහල ගොස් ඇත. ඊයේ දින වාර්තා වූ කොරෝනා ආසාචිතයින් 61 දෙනාගෙන් 35 දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් බවත් අනෙත් 26 දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට