සත්‍යයේ පුවත් අඩහැරය….

ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට හැටන්හිදී..

Podu Jana Peramunaඅභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට (31) හැටන්, නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඊයේ (29) කොළඹ සිට ගුවනින් රැගෙන ගිය තොණ්ඩමන් මහතාගේ දේහය මේ වනවිට කොත්මලේ, රම්බොඩ, වැවන්ටන් වත්තේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය හෙට කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රසයේ මූලස්ථානයේ තැන්පත් කෙරෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට