සත්‍යයේ පුවත් අඩහැරය….

රෝහිත බෝගොල්ලාගමට ජනාධිපති පරීක්ෂණ කොමිසමෙන් සිතාසි..

Podu Jana Peramunaදේශපාලන පලිගැනීමකට ලක්වූ බවට සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන්නැයි දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට සිතාසී නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ලබන 23 වනදා කොමිසම හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දෙමින් මෙසේ සිතාසි නිකුත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට