සත්‍යයේ පුවත් අඩහැරය….

උසස් පෙළ නොවැම්බර් හෝ දෙසැම්බර් පවත්වන්න, රවීගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaමෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේදී පවත්වන ලෙස එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රවී කරුණානායක මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. උසස් පෙළ විභාගය ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු කරන බව රජය විසින් මීට පෙර නිවේදනය කරන ලද අතර එහිදී විභාගයට පෙනීසිටින සිසුන්ට නිසි පරිදි සිය විෂය නිර්දේශයන් ආවරණය කරගැනීමට නොහැකි වනු ඇති නිසා මෙම ඉල්ලීම සිදුකරන බව ද රවී කරුණානායක මහතා අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට