සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්..

Podu Jana Peramunaඅද (14) උදෑසන 09.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා පැය 15 ක කාලයක් කොළඹ 02, 03, 07, 08 හා 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. එමෙන්ම කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බවත් හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට