සත්‍යයේ පුවත් අඩහැරය….

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් ආරම්භ කළ ආහාර වර්ජනය අවසන්..

Podu Jana Peramunaබලධාරීන් සමඟ පවත්වන ලද සාකච්ඡාවකින් පසු බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විසින් ආරම්භ කරන ලද ආහාර වර්ජනය තාවකාලික අත්හිටුවා ඇතැයි වාර්තා වේ. තමන්ව වැඩි වේලාවක් සිර මැදිරි වලින් පිටත තබන්නැයි ඉල්ලා සිටිමින් එම රැදවියන් විසින් මෙසේ ආහාර වර්ජනය කළ නමුත් එම ඉල්ලීම ඉටුකළ නොහැකි බව ඉහත සාකච්ඡාවේදී බන්ධනාගාර බලධාරීන් විසින් අවධාරණය කර ඇත. ඒ අනුව දින 3 ක් ඇතුළත තමන්ට විසඳුමක් ලබාදෙන්නැයි ඉල්ලා සිටිමින් එම රැඳවියන් ආහාර වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට