සත්‍යයේ පුවත් අඩහැරය….

ඊයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 300 ක් වාර්තා වේ..

Podu Jana Peramunaඊයේ (10) දිනයේදී මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 300 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 2454 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් අසාදිතයින් 283 ක්, ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් 09 ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 03 ක්, පාකිස්ථානයේ සිට පැමිණි එක් අයෙක්, කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හඳුනාගන්නා ලද ආසාදිතයෙ ඇසුරු කළ පුද්ගලයින් තිදෙනෙක් සහ වැලිකඩ බන්ධනාගාරයේ එක් රැඳවියෙකු ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ. වාර්තා වන සමස්ත ආසාදිතයින් අතරින් 1980 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට