සත්‍යයේ පුවත් අඩහැරය….

කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම පිළිබඳ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය..

Podu Jana Peramunaපුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්කරමින් රිය අනතුරක් සිදුකඵ බවට චෝදනා එල්ලවී සිටින කි‍්‍රකට් කී‍්‍රඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම පිළිබඳ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. එසේ විනය පරීක්‍ෂණයක් පැවැත්වීම පිළිබඳව වන යෝජනාව අද (27) කි‍්‍රකට් කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට