සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ රැසකට වැසි, වෙරළ ආශ්‍රිත ජනතාවට අවධානයෙන් සිටින්නැයි නිවේදනයක්..

Podu Jana Peramunaබේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාමේ අවදානමක් මතුවිය හැකි බැවින් වෙරළ ආසන්නයේ ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරසිටියි. එමෙන්ම අද (01) දිනය තුළ සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට