සත්‍යයේ පුවත් අඩහැරය….

CID හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා 07 වනදා තෙක් රිමාන්ඩ්..

Podu Jana Peramunaසාක්‍ෂි සැඟවූ බවට චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගන්නා ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මෙම මස 07 වනදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (31) නියෝග කරන ලදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (31) පෙරවරුවේ කොළඹ 08, ඇල්විටිගල මහල් නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට